සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බිත්තර මිල අඩුවනු ඇතැයි රජයේ පශු සම්පත් අංශ සඳහන් කළද  පාරිභෝගික ජනතාව පවසන්නේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි බවයි.

දිස්ත්‍රික්ක  පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි නළුනිළියන් පිරිසක් පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය හමුවකට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද කුකුළු මස් මිල රු.20කින් අඩුවී තිබෙ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින්දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (13) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

අකුණු කළ විපත්

Published in පුවත්
Monday, 13 May 2024 11:01

පසුගිය (10) වනදා රාත්‍රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙන අතර එය යථාතත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා.

 

ld add copy

Connet With Us