කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල ඉහළ යාමෙන් - ආපන ශාලා සංගමය
ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ්රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.
කොල්වින් සමාජවාදය ගෙනාවා, ජේආර් විවෘත්ත ආර්ථිකය ගෙනාවා. ඒත් දෙන්නම හිතුවේ එක වගේ -ජනපති
රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනපතිගේ වැඩපිළිවෙළ ගැන බෝරා අධ්‍යාත්මික නායකවරයාගේ පැසසුමට
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබේ.
අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබා ගන්න අද සිට දිනයක් සහ වේලාවක් ලබා ගැනීම අනිවාර්යයි
මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.