සීනි බදු වංචාව ගැන සියඹලාපිටියගෙන් අලුත් හෙළිදරව්ව්වක්
සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.
විද්‍යාත්මක පෙරළියක් ලෙස පොල් මලේ විවෘත නොකළ ගැහැනු මලෙහි පටක යොදා ගනිමින් පොල් පැළයක් සංවර්ධනය කිරීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය (CRI) විසින් සිදු කරන ලද පර්යේෂණය සාර්ථක වී තිබේ.
යුක්තියට බෝම්බ ගැන තොරතුරු ලබාදෙන්නන්ට මුදල් ත්‍යාගයක්
නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.
අද සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කරයි
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අද වැසි රහිත කාලගුණ තත්වයක් - දක්ෂිණ අධිවේගී මාර්ගයත් මීදුමෙන් වැසේ
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව සකසා අවසන්
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් කළ බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.
Online Safety පනත් කෙටුම්පත් විවාදය දෙවැනි දිනටත්
Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (24) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.