ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් සිදුව ඇත්තේ මුල සිට රට ගොඩගැනීමට බවයි කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
නව අමාත්‍යවරුන් විසින් භාරගන්නා ලද අමාත්‍යංශවල කලින් සිටි පිරිස් සිදුකළේ මොනවාද සිතෙන තරමටම ඒවා අවුල් ජාලා බවට පත්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
කළින් සිටි පාලකයින් හුඟක් දේවල් කරන්නට සිටි බවට ප්‍රකාශ කරන බවත්, විජිත් විජිතමුණි අත්අඩංගුවට ගැනීමත් රනිල්ගේ ගෝලයින් කරන්න හිටියේ යැයි ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.