අභ්‍යාසලාභී උපාධිධාරීන් 21 පාසැල් වලට වාර්තා කිරීම අනිවාර්ය වේ !
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මෙම 21 වැනිදා පාසල්වලට වාර්තා කිරීම මත යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසා තිබෙනවා.
43 වසරක් පට්ට ගැසු ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අහෝසියි ! මාස 2කින් අලුත් ව්‍යවස්ථාවක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමේ සියලු කටයුතු මේ වනවිට අවසන් කොට ඇති බවත්, මේ වසර අවසානය වනවිට එය රට හමුවේ තැබිය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.
මේම මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සදහන් කර තිබේ.
ආණ්ඩුවේ පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි !
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකා සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
ගුරු වර්ජනයත් අවසන් ! 21 බැහැ 25 එනවා - ගුරු - විදුහල්පති වෘත්තීය සමිති
රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර තිබේ.
රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ගුරු විදුහල්පති වැටුප් විශමතාවය දුරලීම සඳහා රජයට ලබා දිය හැකි උපරීම විසඳුම ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.