ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.
මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්රේක් සහ ඔලීවියා රොඩ්රිගෝ වැනි ප්රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වනු ඇති.
TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.
මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්රේක් සහ ඔලීවියා රොඩ්රිගෝ වැනි ප්රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වනු ඇති.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...