සේමිණි - දමිතා වන්දි නඩු අස් කරගනිති

Published in අනං මනං
Tuesday, 14 October 2014 20:29

ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනින් වන  සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න  ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද (14) බේරුම් කර ගත්හ.



එෆ් එම් නාලිකාවකින් තමාට අපහාස කළැයි සේමිණි දමිතාගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා ගිය වසරේ ජනවාරියේ  නඩුවක් පැවරුවාය.

සේමිණිගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා ද තවත් නඩුවක් පවරා තිබිණි. 


ජනප‍්‍රිය නිළි දමිතා අබේරත්නගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා තවත් ජනප‍්‍රිය නිලියක වන සේමිණී ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණයේ පනවා තිබූ නඩුව ඉල්ලා අස් කර ගැනීමෙන් පසු, දමිතා අබේරත්නද තමන්ට අපහාස කළ බවට  සේමිණී ඉද්දමල්ගොඩට එරෙහිව හරස් ඉල්ලීමක් මගින් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා පවරා තිබූ නඩුවද ඉල්ලා අස්කර ගැනිණ. 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us