කෝලි සහ අනුෂ්කා විවාහ ගිවිස ගනීද?

Published in අනං මනං
Thursday, 23 October 2014 13:27
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ සුරූපි නිළි අනුෂ්කා ශර්මා අතර පවත්නා ප්‍රේම සම්බන්ධය පිළිබද විවිධ කටකතා අසන්නට ලැබුණි.
නමුත් මේ වනවිට එය රහසක් නොවන අතර පසුගිය දිනක කෝලිගේ පවුලේ සමාජිකයන්ද අනුෂ්කාව ඇගේ නිවසේදී හමුවී ඇති බව වාර්තා වේ.
 
මෙම හමුවීමත් සමඟ වසර ගණනාවක සිට පෙම්වතුන්ව සිටි කෝලි අනුෂ්කා යුවල විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවට කට කතා රැසක් පැතිර යමින් තිබේ.
 
එහෙත් අනුෂ්කාගේ ප්‍රකාශකයා එම කටකතා සියල්ල දැඩිව ලෙස ප්‍රතික්ෂේප කර තිබුණි.
Last modified on Thursday, 23 October 2014 13:30

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us