කම් සැප විඳින්න හොඳම තැන් 10 මෙන්න

Published in අනං මනං
Friday, 24 October 2014 20:42

නීරස පරණ ඇඳ අමතක කරන්න.  මේ දේ කියන්නෙ ලිංගික කර්තව්‍ය සඳහා හොඳම ස්ථාන 10ක් හඳුන්වාදෙන ට්‍රේසි කොක්ස් නමැති ඉංග්‍රීසි ලේඛිකාව. ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලන්නියක්.

ට්‍රේසිගෙ පළමු තේරීම කාරය. රෙදි සෝදන යන්ත්‍රයක් මත හෝ සිනමා ශාලාවක් තුළ වගේම හෝටලයක බැල්කනියත් මේ සඳහා සුදුසු තැන්බවයි ඇය පවසන්නේ.

ඔන්විල්ලාවක් වැනි පැද්දෙන වස්තුවක් මත වගේම අව්ව හොඳින් වැටෙනා ස්ථානයන්ද මේ සඳහා සුදුසු තැන් ලෙස ඇය පෙන්වා දෙයි.

මුහුද, තටාකයක් හෝ උණුසුම් ජලය සහිත නාන ඔරුවත් මේ තේරීම් අතර වනවා. ගැමි පරිසරයත් මීට සුදුදු තැනක්. තාවකාලිකව අටවාගත් කූඩාරම වගේම අපි කවුරුවත් සිහිනෙන්වත් නොසිතන සුසානභූමියත් මේ ස්ථාන 10ට ඇතුළත් ‍වෙනවා.


(නෙත් එෆ් එම්)

10-Places-www.nethfm.com00001

10-Places-www.nethfm.com00003

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us