අරලිය සහ රට ලාවුළු ජාවරමක්

Published in අනං මනං
Tuesday, 04 November 2014 12:49
අරලියා සහ  රට ලාවුළු ගස් හොර රහසේ කපා විකුණන ජාවරාම්ක් ගැන රටේ ඇතැම් ප‍්‍රදේශවලින් තොරතුරැ වාර්තා වේ. 
මෙම ජාවාරමද සිදු කරන්නේ කලින් වල්ලාපට්ටා සහ කබර හූනන් වැනි නීති විරෝධී ජාවරම් වල නිරත වූ පිරිසම යැයිද වාර්තා වී තිබේ.
 
අරලිය සහ රට ලාවුළු ගස් රුපියල් ලක්ෂ ගණනට අලෙවි කරන බවද පැවසේ.

 

Last modified on Tuesday, 04 November 2014 18:37

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us