Happy New Year කෝටි 100 පන්නයි

Published in අනං මනං
Thursday, 30 October 2014 13:24
Happy New Year බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේ නවතම චිත්‍රපටයයි. එය පසුගිය 23 වැනිදා එළිදැක්වූ අතර, චිත්‍රපටය පළමු ප්‍රදර්ශන සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 123.86 ක් ආදායමක් උපයා ඇත.
ආදායම් වාර්තා අතර දෙවැනි තැන හිමිව ඇත්තේ සැප්තැම්බර් මාසයේ එළිදැක්වූ රිතික් රෝෂන් සහ කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වූ Bang Bang  චිත්‍රපටයි. එය ඉන්දියානු රුපියල් කෝටි 179.08 ක උපයා ඇත. ඉන්පසුව ෂාහිඩ් කපූර් සහ ශර්දා කපූර් රංගනයෙන් දායක වූ Haider ඉන්දියානු රුපියල් කෝටි 58.30 ක ආදායමද පසුකරයි.

 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us