බොලිවුඩයට තවත් කාමුක නිළියක්

Published in අනං මනං
Wednesday, 19 November 2014 12:28

සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන් මෙම සතිය තුළ ඉන්දියාවට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අැය මෙසේ පැමිණෙන්නේ කලර්ස් රූපවාහිනී ආයතනය විසින් සංවිධානය කරන ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහන මෙහෙයවීම සදහාය. කිම් මෙම වැඩසටහනට සහභාගිවන බව ඇගේ වචන වලින් පවසා සිටියේ මේ ආකාරයෙනි "නමස්තේ ඉන්දිඩියා... මේන් කිම් කර්ඩාෂියන් ආ රේ හූ ඉන්ඩියා... බිග් බොස් කේ ගර් මේන්" ලෙසින්. කිම් ඉන්දියාවට මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වරට වීමද විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

97427  1

97427  2

97427  3

97427  5

97427  6

97427  7

97427  8

97427  9

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us