සමාජජාල වෙබ් අඩවි ගැන පැමිණිලි ගොඩයි

Published in අනං මනං
Wednesday, 26 November 2014 09:37

වසරේ ගතවූ මුල් මාස 10 ඇතුළත් අන්තර්ජාල සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 2000 ක් තමන්ට ලැබී ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය සදහන් කළේය.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසා සිටියේ ඒ අතුරෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් වන බවය.

Last modified on Wednesday, 26 November 2014 15:22

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us