සලමන් ඛාන් ඇතුළු තරු අටක් දිවයිනට

Published in අනං මනං
Monday, 29 December 2014 11:01

බොලිවුඞ් සුපිරි නළු සලමන් ඛාන් අද දිනයේ ශ‍්‍රි ලංකාවට පැමිණියා.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති අතර මොහු සමඟ ඉන්දීය තරු අටක් පැමිණ ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ විසින් කල ආරාධනාවක් අනුව මෙම පැමිණීම සිදුව ඇත.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us