ශාරුක්ගේ අළුත්ම උපන්දින තෑග්ග

Published in අනං මනං
Wednesday, 14 January 2015 17:04

ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍රිමාණ හැඩතල සහිත ඔහුගේම පිළිමයක් ලැබී ඇත.


ඒය ඔහුට ලැබී තියෙන්නේ ඔහුගේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ත්‍රිමාණ ශිල්පින් විසින් වන අතර මෙම තෑග්ග ඔහුට මෙතක් හම්බුන හොඳම තෑග්ග බව ශාරුක්ගේ ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.මෙය ලෝහ වලින් ශාරුක්ගේ සිරුරේ ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

sharuk1

sharuk2

sharuk3

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us