අභිෂේක් අයිෂ්වර්යාගේ රූමත්බවේ රහස හෙළි කරයි

Published in අනං මනං
Thursday, 15 January 2015 13:47

තවමත් බොලිවුඩයේ ඉහලින්ම වැජඹෙන නිළියක් තමයි අයිෂ්වර්යා රායි බච්චන්. 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ අයිෂ්වර්යා තවමත් සාර්ථක ලෙස තම වෘත්තියේ නිරතව සිටින්නේ ඇගේ රූ සපුව නිසාමයි.

 ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් ඇගේ රූ සපුවේ රහස පසුගියදා හෙළි කරනු ලැබුවා. ඔහු පවසන ආකාරයට අයිෂ්වර්යාගේ රූමත්බවේ රහස වන්නේ නිතරම ඇය සතුටින් සිටීමයි.

2007 වසරේ අභිෂේක් බච්චන් සමඟ විවාහ වූ අයිෂ්වර්යා එක් දරු මවක්ද වේ.

දරු උපතත් සමඟ ඇය වසර පහක කාලයක් සිනමාවෙන් ඈත්ව සිටියා. බොලිවුඩයෙන් ලැබෙන ආරංචි අනුව ඇය පසුගියදා අලුත්ම චිත්‍රපටියක වැඩ කටයුතු සඳහා සම්බන්ධ වී සිටියි. ඒ සංජය ගුප්තා නම් අධක්ෂක වරයාගේ Jazbaa නම් චිත්‍රපටියයි.

Last modified on Thursday, 15 January 2015 14:17

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us