පියානෝව වාදනය කරන සැඩී(video)

Published in අනං මනං
Saturday, 11 April 2015 10:27

විද්‍යුත් පියානෝවක්‌ වාදනය කළ හැකි අපූරු සුනඛයෙක්‌ කැනඩාවේ සිටිනවා. සැඩී නැමැති මෙම සුනඛයා ජර්මන් ෂෙපඩ් වර්ගයට අයත් සත්වයෙක්.

ඉතා අපූරු ලෙස ඉදිරි ගත් දෙක බාවිතා කරමින් පියානෝව වාදනය කිරීමට මේ සුනඛයා හුරුවී සිටිනවා.

එහෙත් සැඩී පියානෝව වාදනය කරන්නේ තප්පර 20 කි. ඉන්පසු විවේකයක්‌ ගන්නා බව වාර්තා වේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us