චීනයෙන් මතුවූ අපායේ දොරටුව

Published in අනං මනං
Saturday, 11 April 2015 13:47

වයඹ දිග චීනයේ ෂින්ජින් ආශ්‍රිත කඳුකර ප්‍රදේශයක ගිනි ගන්නා  විශාල සිදුරක් දකින්න ලැබෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව මේක හඳුන්වන්නේ අපායේ දොරටුව වශයෙන්.

මෙය අඩි තුනක් පමණ පොළොව තුළට ඇති සිදුරක් ලෙස මතුපිටින් දිස් වෙන අතර මෙහි ඇතුළත උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක 792 ක්  පමණ අගයක් බවට විශ්වාස කෙරේ.

1970 දශකයේදී එම ප්‍රදේශයේ ගල් අඟුරු කැණීම් සිදු කර තිබීම මීට බලපෑ හැකි බවට භූ විද්‍යාඥයින් සැක පළ කරයි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us