ෂහීඩ් කපූර්ගෙ දිනේ හරි

Published in අනං මනං
Wednesday, 01 July 2015 15:53

ෂහීඩ් කපුර් මෑතකදී විවාහ වීමට සුදානම්ව සිටින බව දැන් බොහෝ පිරිසක් දන්නා රහසක්. ඒත් බඳින දවස දැනගන්න කැමතිද?

ෂහීඩ් විවාහ ගිවිසගෙන සිටින්නේ මීරා  රාජ්පුත් සමඟයි.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ මංගල ඇරයුම් පත් මේවන විටත් සුදානම්ව පවතිනවා. එම ඇරයුම්පතට අනුව ඔවුන් දෙදෙනාගේ විවාහය මේ මස හත්වනදා ඉන්දියාවේ හර්යානා  ප්‍රාන්තයේ පිහිටි හෝටලයක පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

නමුත් බොලිවුඩ් නළුනිළියන් සඳහා ජූලි 12 මුම්බායි අගනුවරදී වෙනම උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

 23 හැවිරිදි මීරා රාජ්පුත් සාමාන්‍ය තරුණියක්. ඒවගේම මෙම විවාහය යෝජිත විවාහයක් බව මිට පෙර වාර්තා වී තිබුණා.

mira main

shaheed-kapoor-wedding-card

meera2

 

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us