එම්.ජී ධනුෂ්ක රිය අනතුරකින් රෝහලේ

Published in අනං මනං
Monday, 06 July 2015 12:50

දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගයෙන් ජනප්‍රිය වූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක නවගත්තේගම උස්වැව ප්‍රදේශයේදී සිදුවූ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

ඔහු ගමන් කළ මෝටර් රථය ආණමඩුව මැරුංගොඩ ප්‍රදේශයේදී පාලමක ගැටීමෙන් අද අලූයම(06) මෙම අනතුර සිදුවී තිබේ.

මෙම අනතුරෙන් එම ධනුෂ්කගේ අතක් තුවාල වී ඇති අතර ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us