ගංවතුර වාර්තා කරන අලුත්ම විදිය(video)

Published in අනං මනං
Monday, 03 August 2015 14:57

දින කිහිපයක් තිස්සේ පවතින වර්ෂාව හේතුවෙන් මියන්මාරයේ දිස්ති‍්‍රක්ක 12 ක ජල ගැලීම් සිදුව තිබෙනවා. තහවුරු කළ වාර්තාවන්ගේ දැක්වෙන්නේ එක් ලක්‍ෂ පනස් හය දහසකට වැඩි පිරිසක් මේ වනවිට අවතැන් වී ඇති බවයි.


ඇතැම් ප‍්‍රදේශවල නායයෑම්ද සිදුව තිබෙනවා. මියගොස් ඇති සංඛ්‍යාව 27 දෙනෙක්.

මේ සියලු බාධක මැද තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටුකරන මාධ්‍යවේදියෙක් ගැන මියන්මාරයෙන් වාර්තා වෙනවා. ඔහු මියන්මාර ගංවතුර වාර්තා කරන්න ගංවතුරටම බැහැලා.

මේ වාර්තාකරුවා LI News Radio නම් මාධ්‍ය ආයතනයේ සේවය කරන්නෙක්.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us