වීඩියෝ චැට් වලට කලින් දෙපාරක් සිතන්න

Published in Gossip
Sunday, 04 October 2015 10:59

ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි සමාජ ජාලා ඔස්සේ වීඩියෝ පණිවුඩ හුවමාරු කිරීමේදී ඉතා කල්පනාකාරී වන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

එවැනි පණිවුඩ හුවමාරු හැකර්වරුන් විසින් අවභාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.



මෙවැනි අවදානම් අවස්ථා වළක්වා ගැනීමට නම් ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවලට පෙනී සිටීමේදී ද දෙවරක් සිතා බැලිය යුතු බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.

ජංගම දුරකතනයක හෝ පරිගණකයක වරක් ගබඩා කරන ඡායාරූප හෝ වීඩියෝ දර්ශන මකා දැමුවද පසු අවස්ථාවකදී එය නැවත ලබාගත හැකි බවද එවැනි අවස්ථාවලදී අගතියට පත් වූ තරුණයන් හෝ තරුණියන් සියදිවි නසා ගැනීම පිළිබඳවද රටවල් ගණනාවකින් මෑතදී වාර්තා වූ බවද ඔවුන් පවසා සිටී.

 

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us