වාහන ආනයන බදු මෙන්න. රජය විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ ගහයි.  

Published in පුවත්
Sunday, 12 January 2025 07:47

ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින්‌ ප්‍රකාශය කර තිබේ.

වසර පහකට පසුව පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කරන අතර නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන
'සඳහා සියයට 200 - 300ක ප්‍රමාණයකින්‌ බදු පැනවීම සඳහා වන ගැසට්‌ නිවේදනය මුදල්‌ අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා
නිකුත්‌ කර තිබේ.

ජනාධිපතිවරයා විසින්‌ නිකුත්‌ කර ඇති ගැසට්‌ නිවේදනය  මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක. 

https://www.treasury.gov.lk/acts-gazettes-circulars 

gg

 

g1

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us