ඒ අනුව වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට ප්‍රදේශ කිහිපයකම ආරම්භ කර ඇති බැවින් තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් එම ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙවර වී මිල දී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.