තිලංගට, ඩිලාන්ට , අමරවීරගෙන් ගුටි පූජාවක් ! සිරිසේන බකං නිලාගෙන සිටී..

Published in Gossip
Thursday, 01 November 2018 15:44

අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප ජේෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡවක් අතර තුරදී මහින්ද අමරවීර විසින් තිලංග සුමතිපාලට හා ඩිලාන් පෙරේරාට අතින් පයින් පහර දි තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මහින්දගෙ ආණ්ඩුවට සහය පළ නොකර තවත් කණ්ඩායමක් සමග පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් පැවැති කතා බහ අතර තුරදි මෙය සිදුව තිබේ. තිලංග සුමතිපාල අසභ්‍ය වචනයෙන දුමින්දට බැණ වැදී තිබේ. මේ .......යා නිසා අපිට මේක කරන්න වෙන් නැතෙයි පැවසීම ගැන උරණ වූ අමරවීර එසේ බැණ වැදීම නොකළ යුතු බවත් දුමින්ද ප්‍රතිපත්තියක් ඇතිව දේශපාලනය කරන්නෙකු බවටත් පැවසීම නිසා දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුව තිබේ. ඒ දුර දිග යෑමෙන් අමරවීර , තිලංගට පහර දීම සිදු කර ඇත . ඊට මැදිහත් වූ ඩිලාන් පෙරේරාටද අමරවීර විසින් පහර දී ඇත. 

එය සමතයකට පත් කිරීමට ජනාධිපතිවරයා හො ඉදිරිපත්ව නැති අතර . මෙහෙම වැඩ කරන්න බෑ කියමින් අමරවීර එම ස්ථානයේ පිටත්ව ගොස් තිබේ.

Leave a comment

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us