ලොව ජනප්‍රියතම පොප් ගායිකාවක් වන රිහානා පසුගිය දින කිහිපය ලෝක පාපන්දු කුසලානය නරඹමින් බ්‍රසීලයේ කල්ගතකල බව විදෙස් මාධ්‍යය විසින් වාර්තාකොට තිබුණි.

පසුගිය කාලය පුරා ශ‍්‍රී ලංකා රේගුව විසින් නිවේදනය කරන ලද පුවත්වල ප‍්‍රමුඛවම කියවුණේ ප‍්‍රමාණය ඉක්මවා නීති විරෝධීව රන් ආභරණ පැළඳ සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගත් බවයි. මේ බොහෝ පිරිස් කොළඹින් ඈත එපිට ප‍්‍රදේශවල සාමාන්‍ය ජනයා වූ බව එම පුවත්වල අන්තර්ගත තොරතුරු පිරික්සීමේදී පැහැදිලි විය.

සුමනා ගෝමස් කියන්නේ 80 දශකයේදී කාම රැල්ලේ චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් නිළියක් කියන එක කාටත් අමතක නැතුව ඇති. ඉතින් මේ කියන්න යන්නේ සුමනා ගෝමස්ගේ අලුත්ම ව්‍යාපාරික කටයුත්තක් ගැනයි.

ලෝක සිරුරු පින්තාරු කිරීමේ දිනය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ කුඩා ගම්මානයක පරපුරකින් පැවත එන රටවල් 47 ක වාසය කරන කලාකරුවන් මෙයට සහභාගී වී තිබේ.

ඔවුන් තම නිරුවත් සිරුරේ අපුරු රටා මවා තිබුනේ පහත පරිදිය.

(නෙත් එෆ් එම්)

Bodypainting-2

Bodypainting-3

Bodypainting-4

Bodypainting-5

Bodypainting-6

Bodypainting-7

Bodypainting-8

Bodypainting-9

Bodypainting-10

Bodypainting-11

Bodypainting-12

Bodypainting-14

Bodypainting-15

Bodypainting-16

Bodypainting-17

Bodypainting-18

Bodypainting-19

Bodypainting-20

Bodypainting

 

 

Bodypainting-1

සිරස සුපර් ස්ටාර් සීසන් හතර තරගයත් සමඟ විනිසුරුවෙකු ලෙස කරළියට ආ නිමන්ත හේෂාන් ගමගේ ඉන්දියාවේ බ‍්‍රාග්මණ කුලයෙන් කෙල්ලක් පන්නාගෙන ආ අයෙක් බව වාර්තා වේ.

ඔහු මෙසේ පන්නාගෙන ආ ඇය මේ වන විට ඔහුගේ බිරිය බවද පැවසේ.

බළපිටියේ මාදු ගඟ පරිසරවේදීන් හට මෙතෙක් කියවා හමාර කළ නුහුණු ග්‍රන්ථයකි. දෙස් විදෙස් සංචාරකයන්ට සෞන්දර්යය නිකේතනයකි. උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්ට පර්යේෂණාගාරයකි. සැදැහැතියන්ට දම් කඳ පහස ලත් සිරි දළදා සමිඳුන් වැඩ සිටි පුණ්‍ය තීර්ථයකි. දේශපාලනඥයන්ට තවමත් නෙත් විවර නොවූ කඩතිරයකි.

Facebook-Pokeෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ "poke" කිරීම මගින් හඳුනාගත් තරුණයෙකු හා තරුණියක ෆේස්බුක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලදී විවාහ ගිවිසගැනීමේ අපුර්ව පුවතක් කැලිෆෝනියාවෙන් වාර්තා වේ.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලෝව ප්‍රකට ඉන්දියානු නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේදී ” කෑම සූත්‍ර” ඇරඹීම සඳහා මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වේ.

 

ld add copy

Connet With Us