මිනිසුන්ගේ ජීවිතය වෙලාව එක්ක විශාල වශයෙන් බද්ද වෙලා තියෙන්නෙ. අද වගේ නෙවෙයි ඉස්සර නම් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් වෙලාව එක්ක සම්බන්ධ වෙලා තිබුණා. දවස පටන්ගන්න අවදි වෙන්න, හමාර කරන්න විතරක් නෙවෙයි සුබ කටයුතුවලටත් වෙලාව යොදාගත්තා.

රජයේ වර්තමාන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සඳහා එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාළ කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

හැමදාම හැමවිටම මේ රට වළපල්ලට ගෙනියන්නේ දේශපාලකයන් කියන්නත්, නැතිනම් ඇතැම් ව්‍යාපාරිකයන් යැයි කියන්නටත් අපේ සමාජය දතකට මැදගෙන බලා සිටින්නේ තළු මරමිනි. ඒ පුරුද්දකි.

“රට හදන්න යන්න කලින් තමන් හැදිල හිටපන්’ යනුවෙන් මාපියන් තමන්ගේ තරුණ දරුවන්ට කියන අවස්ථා ඇත. ඒ සමාජ වැඩ, දේශපාලන කටයුතු ආදියට සම්බන්ධ වන රැඩිකල් අදහස් ඇති නැතිනම් නාහෙටනාහන දරුවන් ඇති දරුවන්ගේ මාපියන්ය.

 දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටියි.

තම මවට නොසැලකූ බවට එල්ල වූ චෝදනාවට සංවේදී වූ පුතෙකු සිය දිවි නසාගත් බවට පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රට මේ මොහොතේ මූහුණ දී තීබෙන ගැටළු අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂව එළවා දැමීම නිසා සිදු වූවක් බව 'නුවන් මොණරවිල' නමින් ඇති සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබේ. මෙම ගිණුම සෑහෙන කාලයක පටන් රාජපක්ෂවරුන් සහ ජාතිකවාදී වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටින්න පුද්ගලයකුට හෝ කණ්ඩායමකයට අයත් එකකි.

කිසිවකු හෝ තවකෙකුගෙන් ණය මුදලක් ගැනීම තමන්ගේ දුර්වලතාවය ප්‍රකාශ කිරීමක් වන්නේ නැත. ණයක් ගන්නේ අවශ්‍යතාවයක් සම්පුර්ණ කරගෙන නැවත ණය ගෙවීමේ පොරොන්දුව මතය. පොරොන්දුවක් දෙන්න නම් ඒ පොරොන්දුව ඉටු කිරීමේ හැකියාව තිබිය යුතුය. සමත්කම කියන්නේ ඒකටය.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us