මිනිස් ලෝකයේ දැනුමේ ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහළ යනවා. ඒ දැනුම විසින් අලුත් අලුත් දේ ලෝකයට ලබා දෙමින් තියෙනවා.

මෙරට ආර්ථිකයට විශාල සවියක් වී තිබූ සංචාරක කර්මාන්තයට පහුගිය අවුරුදු කිහිපයේ දී විවිධ බාධක එල්ල වුණා.

පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වන වැඩ පිළිවෙලක් 2022 වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය ඉක්මනින් අවසන් වීමේ ලකුණු පහළව ඇති බව පෙනෙන්නට තිබේ. විපක්ෂ කොටස් ඉදිරි සති කිහිපයේදී රට බංකොළොත් වීමේ කාළකන්ණි සතුට විඳීමට සිහින මැව්වද ඔවුන්ට සිදුවන්නේ දුක් වීමටය.

කොළඹ සරසවියේ උපාධි ප්‍රධානොත්සවේදී උපධිධාරීන් කිහිප දෙනෙකු කළ රැඩිකල් වැඩක් ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් කරගෙන තිබේ. එහෙත් මෙහි ඇති දෙයක් නැත.

පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.

සංචාරක ගමනාන්ත නවයක්, තිරසර සංවාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. පළාත් නවයම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කොරහේ කිඹුලන් දකිනවා කියා කතාවක් තිබේ. ඒ නැති ප්‍රශ්න පෙන්වා තමන්වත් බියට පත් කරගෙන අනෙකාවද බිය ගැන්වීම ගැන කතාවකි. අද විපක්ෂයට සිදුවී ඇත්තේද එහෙම තත්වයකි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ විවිධ ස්වරූපයෙන් මහා භීතිකාවක් මවමින් තිබේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us