“සාමය කියන වචනය පිටුපස එදා ආවේ බෙදුම්වාදය. අද සංහිඳියාව සහ යහපාලනය පිටුපස්සේ එන්නේ බෙදුම්වාදය. සාමය, තවලම, සුදු නෙලුම, ගඩොලින් ගඩොල යන වචන භාවිත කොට මේ රටේ ජනතාවගේ උරුමය නැති කළ අය ම අදත් සංහිඳියාව, යහපාලනය කියන වචන භාවිත කරනවා.”

අපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක්‍රමයට තෝරාගන්නා මන්ත්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම ප්‍රමාණය ඒ ඒ දේශපාලන පක්ෂ මහ මැතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව බෙදා හැරේ.

X-Files ආයෙත් එනවා

Published in අනං මනං
Saturday, 13 June 2015 14:16

ලෝකය පුරාම වගේම අපේ රටෙත් ඉතා ආදරයෙන් වැළඳගත් ටෙලි කතා මාලාවක් තමයි X-Files. අද්භූත කතා තේමාවන් රැගත් මේ ටෙලි කතා මාලාව නැවතත් නිර්මාණය වෙනවා.

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.

දවසින් දවස ලෝකය අලුත් ග්‍රහ ලෝක හඳුනා ගන්නවා. ඒත් ඉතින් ඒවගේ හඳුනාගැනීම් කරන්නෙ තාරක විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය ගැන දැනුමක් සහිත පුද්ගලයන් විසින්.

make up බලේ

Published in අනං මනං
Friday, 12 June 2015 16:01

ඇත්තටම අපි ඇයි make up පාවිච්චි කරන්නෙ. make up වලින් තමන්ගෙ පෙනුම වැඩි කරන්න පුළුවන්, මුහුණෙ පෙනුම වෙනස් කරන්න පුළුවන්.

වසර 2001දී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබූ බාමියන් බුද්ධ ප්‍රතිමා පසුගියදා නැවත 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය උනා

මත්පැන් බීමත් කලාවක්. මත්පැන් පානය  දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us