මුදල් අමාත්‍යංශ මුල්‍ය වාර්තා වැරදි බව විගනකාධිපති පෙන්වා දෙයි
Published in
පුවත්
Saturday, 03 June 2017 11:35
මුදල් අමාත්‍යාංශයේ ගිණුම් වල නිරවද්‍යතාවය ගැන තහවුරු කිරීමට තමාට නොහැකි බව රජයේ විගනකාධිපතිවරයා වාර්ථාවක් ලබාදී ඇත.
ගුවන්සේවා අධිකාරියේ නි.අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මිලියන 1.2ක පොල්ලක්!
Published in
පුවත්
Monday, 09 January 2017 10:23
වර්තමානයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරන ඩී එම් පී දිසානායක මහතා 2010 වසරේ සිට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස රුපියල් 17,625/-ක විශේෂ මාසික දීමනාවක් ලබාගෙන ඇත.