ඒ අනුව මේ සම්බන්ධයෙන් ආරංචි වූ මොහොතේම අදාළ පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන් සහ ඔහු අතර සහෝදරකමක් නොමැති බවත් මෙවැනි රැකියා වංචාවලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුවත් කර ඇති බවයි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.