අනිකා සහ බැඳුම්කර මාධ්‍ය මෙහෙයුමේ අනෙක් විනෝද සමයං
විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24)දිනයේදී මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය මේ වන විට මාධ්‍යවල විශේෂ පුවත්ක බවට පත්ව තිබේ. ඒ රවී කරුණානායක මහතාට මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම යටතේ පර්පෙචුවල් සමාගමේ හිමිකරු බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ලබා දී තිබීම ගැනය. එමෙන්ම පසුව එම නිවස රුපියල් මිලියන 165 ක මුදලකට රවී කරුණානායක මහතාට අයත් සමාගමක් මඟින් මිලදී ගැනීම සම්බන්ධයෙනි.
Latest News
පොල් හිඟයක් ?
නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...