කිසිම දේශපාලුවෙකුට දණගහලා වඳින්න එපා ! මංගල, පාසල් දරුවන්ගෙන් ඉල්ලයි
Published in
පුවත්
Monday, 26 February 2018 21:54
දේශපාලකයන්ගේ බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද මාතර බාලිකා විදුහලක පැවති උත්සවයකට සහභාගි වෙමින්ය.
ගඟේ ගහගෙන යන මිනිහාට, පොලිස් පැමිණිලි දාලා ආධාර ඉල්ල ගන්නලු
Published in
පුවත්
Tuesday, 30 May 2017 12:05
මාතර ප්‍රදේශයේ ගංවතුර සහ නායයාම් වලින් විපතට පත්වූ ජනතාවට # අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවී ලිපියක් ලබාගත යුතු ය. # අදාළ බල ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශයේ පැමිණිල්ලක් දැමිය යුතු ය. යනුවෙන් කොන්දේසි ඉදිරිපත් කර ඇති බව මාතර ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අපදාවට ලක්ව සිටින පිරිසට දැනුම් දී තිබෙන බව එම ප්‍රදේශවාසීන් දන්වා සිටී.