හොකී මාෆියාව, දයාසිරිට මොකවත් බැරි බව ආයෙත් පෙන්වයි
ශ්රි ලංකා හෝකී සම්මේලන යනුවෙන් ආයතනයක් මෙරට මේවන විට ක්රියාත්මකව නොමැති වූවත් ශ්රි ලංකා හොකී සම්මේලනයේ ලිපි ශිර්ෂ පාවිච්චි කරමින් එහි හිටපු සභාපතිවරයා වන නියොජ්ය පොලිස්පති සුමිත් එදිරිසිංහ තව දුරටත් මෙරට හා විදේශිය, රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන සමඟ ගනු දෙනු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි පිට පැමිණිලි ක්රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ලැබී තිබුණද සුමිත් එදිරිසිංහ ඇතුලු එම දූෂිත ක්රීඩා සංගම් නිලධාරීන්ට එරෙහිව 'හප්' කියා කීමටවත් ක්රීඩා ඇමැතිට මෙතෙක් හැකිව නොමැත.
Latest News
පොල් හිඟයක් ?
නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...