හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මාෆියාව
Published in
පුවත්
Tuesday, 26 December 2017 00:13
රජ්ජුරුවන්ගේ මූණේ වැසූ මැස්සා එළවීමට වඳුරා කළේ මැස්සාට කඩුවෙන් කෙටීමය..මැස්සා එළවීම සාර්ථක වූ නමුත් රජු මළේය. මෙවැනි වඳුරු භාවිතාවේ යෙදෙන මාධ්‍යවේදීන් ද මේ රටේ සිටිති. මැස්සා එලවා ආතල් ගන්නා මේ මාධ්‍යවේදීන් බහුතරයක කුලකය වන්නේ ගවේශනාත්මක මාධ්‍යවේදී කුලකයයි. මේ අය පොරවල්ය..
Latest News
ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000 ක්
ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000 ක් පමණ මේ වනවිට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්යාං...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.