චන්ද්‍රිකා, කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට අලුත් පාඩමක් උගන්වන්න හදයි

Published in පුවත්
Friday, 02 June 2017 12:28

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන ඔස්සේ ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ නමින් නව විෂයයක් හඳුන්වා දී තිබේ.

ld add copy

Connet With Us