හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් විසින් ගෙන යන සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වෙන අට්ටාලය අද (23) සවස 4.00ට පෙර ඉවත් කොට එහි සිටින භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙසට වන අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත.

සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පාකිස්ථානයේ - බලූකිස්ථාන් ප‍්‍රාන්තයේ ක්වේටා නගරයේදී  පුද්ගලයින් 8 දෙනෙකු මියගොස්  ඇත.
කොළඹ මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා පැවති උද්ඝෝෂණයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඉල්ලා සිටී.
කල්පිටිය, කන්දකුලිය ගුවන් හමුදා පුහුණු කඳවුරේ සිදුවු පිපිරීමකින් සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා ඇත.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බව, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළහ.

කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ අද සිදුවූ ප‍්‍රහාරය  ඇතැම්විට සැළසුම් සහගත ප‍්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ අද(23) දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීය.

 

ld add copy

Connet With Us