ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවම සුබවාදීයි
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
IOC සමාගම විසින් අද (02) ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.
පානිය ජලය සපයා ගැනීම සඳහා, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙන බව වාර්තාවේ.
සජිත්ට සුබ අසුබ කියා දෙයි - ජනපතිගෙන් කෙලින් උත්තරයක්
පාර්ලිමේන්තු සභාවාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල පැනයක් හමුවේ ජනාධිපතිවරයා එම පැනයට පිළිතුරක් ඉදිරිපත් කර තිබේ.
කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බස්නාහිර සහ උතුරු පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් යළි වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ.
විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසා සිටියි.
ඉදිරියේ දී වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරාගත හැකියි
ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසීය.