මෑත කාලයේ කලාකාරයෙකුට අත්වුනු කණගාටුදායකම ඉරණම අත්වුනේ මේරියන්ස්ලාටයි. තමන් හිනාවෙවී වීඩියෝවක් දැමීමේ වරදට ප්‍රසිද්ධ සමාවක් ගන්න ඒ අයට සිද්ද වුනා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ දෙදෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රාජ්‍ය සේවකයන් තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුයි -වජිර
මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කළ කටයුත්තක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළා.
විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ උප්පත්තිය ලබයි ද ? ලොවම කළඹවමින් පුංචි ''බිලී '' පුනුරුප්පත්තිය ගැන කියයි
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් ගමන් බලපත්‍ර අර්බුදයට විසදුමක් ලෙස නව ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කරයි
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ඡන්දයට අවස්ථාව නැහැ
විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ඇත.