රාජගිරියල ඔබේසේකරපුර පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකුගේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ගම්වාසීන් පැමිණිලි කර අැත. පසුව මෙම පැමිණිල්ල සිදු කළ ගම්වාසීන් පිරිසට පහරදීමක් සිදු වී තිබේ.
ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ජා හෙට දිනයේ නවදිල්ලි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

අයිස් බකට් අභියෝගයට මුහුණ දීමටපෙර මිනිස්සුන්ට වතුර දීම වටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

ජපානයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගනියි. ජපානයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙම නිළියන් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලේ තරග තීරකවයෙකු වශයෙන් කටයුතු කළ 500 වැනි ක්‍රිකට් තරගය (ටෙස්ට්, එක්දින හා විස්සයි20) වන එංගලන්තය හා ඉන්දියාව අතර එංගලන්තයේදී පැවැතියේය. 

වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත. 

ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් තම පක්ෂයේ කාර්යාලයකට පහර දීමෙන් පසුගිය සදුදා බඩල්කුඹුර ප්‍රදේශයේ සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ බව පවසන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පළමු සිදුවීම සිදුවූ අවස්ථාවේදීම පොලිසිය ක්‍රියාත්මකවී තිබුනා නම් අනිකුත් සිදුවීම් වළක්වා ගැනීමට හැකියාවක් තිබු බව පවසයි. 

අපේක්ෂකයන්ට පහරදීලා, වේදිකා කඩලා, කාර්යාලවලට වෙඩි තියලා, තර්ජනය කරලා රාජපක්ෂවරු සුදානම්  වන්නේ මැතිවරණයකට නොව මැරවරණයකට නම්,  තම පක්ෂය ඊට සුදානම්  බවත් මේක ජනතා විමුක්ති පෙරමුණ බව රාජපක්ෂවරු මතක තබාගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us