මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.
පොහොට්ටුවේ හැමෝටම අතට එන්න පුළුවන් - අමරවීර ගෙන් ඇරයුම්
පොහොට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරට පැමිණීමට දොරවල් විවෘත කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ලොකු පැටී පිටරටදී අත්අඩංගුවට ගැනීම තාම තහවුරු වී නෑ
අතුරුගිරියේදී කැරොකේ වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලන්තුවාහන්දි සංජීව පුෂ්පකුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙලරූස්හිදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව කියන තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් අංශයේ දැඩි අවධානය යොමු කර තිබේ.
යුද්ධය දැඩි උනොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නවා - සබ්රි
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ.
මහින්දගේ රැස්වීමට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරු 20 යි. එම පිරිසත් රනිල් එක්ක යමු කියයි.
දිස්ත්‍රික්ක 19ක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන්ගේ හමුවක් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (01 වැනිදා ) පැවැත්විණි.
සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට අද කැඳවයි
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.