මේ වසරේ ක්‍රියාත්මක තරුණ කෘෂි නව්‍යකරණ වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Coca-Cola සමාගම ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තා අධ්‍යක්ෂවරියක් පත් කර තිබේ.

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අද ( 17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

පාතාල අපරාධකරුවන් යතුරුපැදිවලින් හඹාගොස් වෙඩිතැබීම සඳහා STF භටයින් 100 දෙනෙකු පුහුණු කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු දැනුම් දී තිබේ.

 

ld add copy

Connet With Us