එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.