අධ්‍යාපනය, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්තිය, රැකියා, කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට වැඩිදුර සහාය ලබාදීමට කොරියාව එකඟතාව පළකර තිබේ.

ජපන් රජයේ ප්‍රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් මෙරටට හිමිවී තිබේ.

කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් “Room Temperature superconductivity in Carbonaceous Sulfur Hydride” සොයාගත් ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාව, ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල ඇමරිකාවේ රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් (nature) සඟරාව වාර්තා කරයි.

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

රාමසාන් දිනය නිමිත්තෙන් අද (11) දින බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඊයේ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය ලබා දෙන බවයි.

 

ld add copy

Connet With Us