අවුරුදු 10 දරුවන්ගෙන් 60%ක් අධිකව ජංගම දුරකථනවලට ඇබ්බැහිවීවෙලා
අවුරුදු දහයේ වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 60%ක් අධික ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහිවී ඇති බව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය හිමිකර ගන්න අවසන් තරගකරුවන් තිදෙනෙක්
මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්‍රයන් ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජ පැමිණ තිබේ.
ඉදිරි පැය 36 සදහා බලපැවැත්වෙන පරිදි හදිසි කාලගුණ නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
දැදුරු ඔය,මහඔය,අත්තනගලු ඔය,කැලණි,කළු,ගිං,නිල්වලා සහ බෙන්තර යන ගංගාවල ජල මට්ටම් ඉහළ තත්වයක පවතින බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියා එන්නතක් විස වී මරුට
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් අසාත්මිකවීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.