ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කළද, එම පනත යටතේ ගත යුතු මූලික පියවර කිසිවෙක් ගෙන නොමැති බවට අද (27) අධිකරණයේ දී අනාවරණය වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමටද රජය සැලසුම් කරමින් ඇති බවයි නීතීඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.