"අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා.

සීමාසහිත Hotel Developers Lanka සමාගම මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනාවරණය කළේය.

රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස අතුරු ආබාධ සහිත රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, විශේෂයෙන් තරුණ තරුණියන් අතර, දේශීය වෙළඳපොළට එම නිෂ්පාදන නියාමනය කිරීම එන්න එන්නම අභියෝගාත්මක වී තිබේ.

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us