අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබේ.

පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද(13) සිට ගෙවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පසුගිය ජනවාරි මාසය තුළදිත් මෙරට සංචාර ව්‍යාපාරයෙන් උපයනු ලැබු සහ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලැබු මුදල් (ප්‍රේශන) ආදායම ඩොලර් මිලියන 800 ඉක්මවන ඉහළ අගයක් පෙන්නුම් කර තිබේ.

ආණ්ඩුව වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක් ලබා දෙමින් සිදු කළේ සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමිල රත්නායක අවධාරණය කරයි.

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ කොළඹදී එළිදැක්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය හෙළ වෛද්‍ය විද්‍යාවේ අත්‍යවශ්‍යම ඖෂධයක් බව දේශීය වෛද්‍යවරුන් පවසයි.

 

ld add copy

Latest News

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි.  මෙහෙම වුනේ කොහොමද?

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි. මෙහෙම වුනේ කොහොමද?

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද...

Connet With Us