අද (14)විනිමය අනුපාතය

Published in පුවත්
Thursday, 14 December 2023 11:16

මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 321.04 සිට රු. 321.18 සහ රු. 332.23 සිට රු. 332.38, ක් ලෙස දක්වේ.

1

කොමර්ෂල් බැංකුව; ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 320.37 සහ රු. 330.50 ක් වේ.

 

සම්පත් බැංකුව: එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 322 සහ රු. 331 ක් ලෙසද දැක්වේ.

 

-P.M

 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.

අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.

ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇතැයි ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයින් 57,394 ක පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us