හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ජනවාරි සිට අවුරුදු 12ට අඩු ළමයින් වෙළද ප්‍රචාරණයන්ට යොදාගැනීම තහනම්
2025 වසරේ ජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 12 ට අඩු ළමයින් වෙළද ප්‍රචාරණයන්ට යොදා ගැනීම තහනම් කිරිමට කටයුතු කර තිබෙනවා.
ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වනවා.
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක්
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.
විසි ලක්ෂයේ සංචාරකයා උත්සවාකාරයෙන් පිළිගන්න ගුවන් තොටුපොළ සුදානමින්
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට වසර 20ක් සපිරෙයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.